ආයුබෝවන්!සිංහල වෙබ් ඩිරෙක්ටරියට සාදරයෙන් පිළිගනිමු! සිංහලෙන් හිතන සිංහලෙන් කතාකරන අයට අනතර්ජාලයේදීත් සිංහලෙන් කියවීමට හැකි වෙබ් අඩවි මොනවාද කියා ඔබට හඳුන්වා දීම අපේ අරමුනයි.Welcome to sinhala web directory!This site we used sinhala unicode technology for desplay Sinhala. If you can't see them properly you should install it from hereසැලකිය යුතුයි!සිංහල වෙබ් ඩිරෙක්ට්රියට දිනපතා වෙබ් අඩවි බොහෝගනනක් ඇතුලත් කිරීම සඳහා අයදුම් පත් ලැබුනද බොහෝමයක් ඒවා සිංහල යුනිකේත මගින් සකස් කරන ලද වෙඩ් අඩවි නොවේ. සිංහල වෙබ් ඩිරෙක්ට්රියට ඇතුලත් කරගනු ලබන්නේ සිංහල යුනිකේත ඇතුලත් වෙබ් අඩවි පමණක් බව කරුණාවනේ සලකන්න.categories
|
About Us
මීට වසර කීපයකට පෙර සිංහල වෙබ් අඩවි ඉතිහාසයේ නව නැම්ක් ඇතිවිය. ඒ සිංහල යුනිකෝඩ් හඳුන්වාදීමත් සමග සිංහලෙන් හිතන අයට අන්තර්ජාලය තුල ලියන්න කියවන්න නිසි අවසරයක් සම්මතයක් ලභාදෙමිනි. එදා සිට අද දක්වා අන්තර්ජාලයට එකතුවන නව සිංහල වේබ අඩවි ගණන මෙන්ම එවා නරඹන අයද සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී. සිංහල වෙබ් අඩවි නිර්මාපකයන්ට තම වෙබ් අඩවි ගැන නොමිලේ ප්‍රචාරණයක් මෙන්ම එවා නරඹන අයට සිංහල වෙබ් අඩවි සොයාගැනීමටද පහසු කරනු පිණිස සිග්මා ඩිජිටල් ආයතනයේ දසුන් සමීර වීරසිංහ විසින් මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලදී. මේ අඩවිය සඳහා වෙබ් ඉඩ සපයා දෙනු ලබන්නේ http://orbitsl.net/ ආයතනයේ කාලිංග ඇතුලත්මුදලි මහතා විසිනි.
|

