ආයුබෝවන්!
සිංහල වෙබ් ඩිරෙක්ටරියට සාදරයෙන් පිළිගනිමු! සිංහලෙන් හිතන සිංහලෙන් කතාකරන අයට අනතර්ජාලයේදීත් සිංහලෙන් කියවීමට හැකි වෙබ් අඩවි මොනවාද කියා ඔබට හඳුන්වා දීම අපේ අරමුනයි.
Sponsors
|
This document states the terms at which your link will be accepted for listing in Sinhala Web Directory.
සිංහල වෙබ් ඩිරෙක්ටරියේ තොරතුරු ඇතුලත් කිරීම මගින් පහත සඳහන් කොන්දේසි වලට යටත් වේ:
Link Policy
- ඔබ ඇතුලත් කරන ලද වෙබ් පුරුක(web link) මෙහි පල කිරීම හෝ නොකිරීම හෝ සම්බන්ධ සිංහල වෙබ් ඩිරෙක්ටරිය පවත්වාගෙන යන කිසිදු පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ සතුව කිසිදු වගකීමක් නොවන බවට.
- ඔබ විසින් ඇතුලත් කරන ලද වෙබ් පුරුක් හා එහි දත්තයන්ගේ නිරවැරදි භාවය ගැන සිංහල වෙබ් ඩිරෙක්ටරිය පවත්වාගෙන යන කිසිදු පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ සතුව කිසිදු වගකීමක් නොවන බවට.
- ඔබ ගේ වෙබ් පුරුක ඉවත් කිරීමේ හෝ එහි තොරතුරු හෝ වෙනස් කිරීමට සිංහල වෙබ් ඩිරෙක්ටරියට පූර්ණ බල තල ඇති බවට.
තවද මෙහි යම් වෙබ් අඩවියක් ගැන සාවද්‍ය තොරතුරුක් ඇතුලත්ව ඇතිනම් ඔබට එය පිළිබඳ නිවැරදි දත්ත අපවෙත දන්නවා සිටී මෙන් මෙහි තෙරතුරු වල නිවැරදි භාවය සහතික කරණු පිණිස ඔබට දායක විය හැක.
මෙහි නව වෙබ් අඩවියක් පිළිබඳ විස්තර ඇතුලත් කිරීමේදී එම අඩවිය ඔබ විසින් නිර්මාණයකරන ලද්දක් වීම අනිවාර්ය නොවේ. එම වෙබ් අඩිවිය සිංහල භාවිතා කරීම පමණක් ප්‍රමාණවත් වේ.
මෙහි සම්බන්ධ නොවන කරුණක් ගැන ගැටළුවක් ඇතිනම් හෝ වෙනත් ඕනෑම කාරණයකදී අපව info @ sinhalawebdirectory.com යන ලිපිනයෙන් සම්බන්ධ කරගන්න.
|